සිංහල

සිංහල

ඔබට ඇති නීතිමය ගැටඑ සඳහා අවශ්‍ය උදව් ලබාගැනීමට අපට උදව් කල හැක.

අපරාධී ක්‍රියා, පවුල් ආරවුල් සහ බිඳවැටීම්, පවුල් අපරාධ ප්‍රචණ්ඩ, ළමා නඩත්තු ප්‍රශ්න, ආගමන උපකාර උපදෙස්, සමාජ සුරැකුම්, මානසික සෞක්‍යය, ණය සහ රථ ගමනාගමන නඩු  ප්‍රශ්න ආදී නොයෙකුත් ප්‍රශ්න සඳහා නීතිමය උපදෙස්  නොමිලේ ලබාගැනීමේ සහනය අප වෙතින්.

අපගේ නොමිලේ ලබාදෙන සේවාවට පහත සඳහන් පහසුකම් දැන් ඇත.

  • දුරකතන  මාර්ගයෙන් තොරතුරු
  • වැඩමුළු, සම්මන්ත්‍රණ සහ ආධාර
  • ඔබට වෙන්කළ කාලයතුල උපදෙස් සේවාව

ඔබට දිගුකාලීනව නීතිමය උපදෙස් සේවාව ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන අනුග්‍රහය ලබාගත හැක.  ප්‍රතිපාදන ලබාගැනීම  ඔබගේ  අවස්ථානුකූල තත්වය මත තීරණයවේ.

විමසීම්:

අප විසින් ලබාගතහැකි උපකාර  දැනගැනීම  සඳහා  අමතන්න.  ඔබට ඉංග්‍රීසි භාෂාව කතාකිරීමේ හෝ තේරුම්ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් එම අවස්ථාවේම භාෂා පරිවර්තකයෙකුගේ  සේවාව අවශ්‍ය භාෂාව සමඟ ඉල්වන්න.

කාර්යාල වේලාව:  පෙ.ව.8  - ප.ව. 6

දුරකතන අංකය: 1300 792 387 

ඔබට වික්ටෝරියා නීති ආධාර (Victoria Legal Aid ) කාර්යාලයේ නියමිත වේලාවක් ලැබී ඇත්නම්, භාෂා පරිවර්තක සේවාව ඉල්වන්න. භාෂා පරිවර්තක සේවාව නොමිලේ ලබාදෙන සේවාවකි.

 

 

Was this helpful?